ශාන්ත ක්ලෙයා දැල්පන්දු කණ්ඩායම හොඳම කණ්ඩායම් අතරට
- 2017-10-26 15:07:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 වසරේ මයිලෝ කුසලාන පාසල් දැල්පන්දු තරගාවලියේ හොඳම කණ්ඩායම් 16 අතරට තේරීපත්වීමට වැල්ලවත්ත ශාන්ත ක්ලෙයා බාලිකා විද්‍යාලයීය 13 න් පහළ දැල්පන්දු කණ්ඩායමට හැකියාව ලැබුණි.
විද්‍යාලයීය විදුහල්පතිනිය වශයෙන් ඒ. කේ. හෙට්ටිආරච්චි, ක්‍රීඩා භාර ආචාර්යවරිය ලෙස අයි. කේ සිල්වා, ක්‍රීඩා පුහුණුකාරිනී ලෙස සුනේත්‍රා දමයන්ති යන මහත්මිහුද කටයුතු කරති.
විද්‍යාලයීය දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස ජේ. මහිෂා නිර්මාණී උපනායිකාව ලෙස ඒ. ඩී. නිපුලී කවීෂා ද සෙසු ක්‍රීඩිකාවෝ ලෙස ජී. කවිතා ක්‍රිෂාන්ති, ඒ. එම්. ගයානි ප්‍රසාදී, ඩබ්. ඒ. ශාමිණී රංගි, ඩබ්. ඒ. හිමාෂා අසන්ති, මතීෂා සමරසිංහ, ශශිනි සෙව්වන්දි, මනුලි ප්‍රමෝද්‍යා, ඒ. අක්ෂායා, ග්‍රිශ්මිනි කෞශල්‍ය, කේ. වී. පී. ජනුදී චමත්කා තරග කළහ.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments