ශාන්ත බර්නදෙත් ආදර්ශයට ක්‍රිකට් ජයක්
- 2020-07-03 09:09:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අන්තර් පාසල් සිංගර් කුසලාන වයස අවුරැදු 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් ආදර්ශ මහා විද්‍යාලයීය කණ්ඩායම සමත්විය.
මෙම තරගාවලියේදී ශාන්ත බර්නදෙත් කණ්ඩායමේ නිරෝෂන් ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 410 ක් ද චාරැක හේරත් අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 268 ක් ද රුස් කරගත්හ. පන්දු යැවීමේදී ශාන්ත බර්නදෙත් කණ්ඩායම වෙනුවෙන් හර්ෂ අමරසිංහ කඩුළු 20 ක්ද විහඟ කසුන් කඩුලු 17 ක් ද චාරැක හේරත් කඩුලු 16 ක්ද දවා ගැනීමට සමත්ව ඇත.
(යාපහුව සුනිල් කහගල්ල)
Reply To:
Name - Reply Comment
0 Comments