සමස්ත ලංකා ඇරබික් ජිම්නාස්ටික් තරගාවලිය -හෝමාගම මහින්ද රාජපක්ෂයේ බාලක බාලිකාවෝ ශූරතා දෙකම දිනති
- 2020-01-13 21:30:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුරැණෑගල නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණු සමස්ත ලංකා ඇරබික් ජිම්නාස්ටික් තරගාවලියේ දී රන් පදක්කම් 30ක් ,රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනාගනිමින් සමස්ත තරගාවලියේ බාලක අනුශූරතාව හා බාලිකා අනුශූරතාව දිනාගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුහ. චතුර සංදීප සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට වූයේය. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඇරබික් ජිම්නාස්ටික් ප්‍රධාන උපදේශක වශයෙන් අරෝෂ වීරසිංහ මහතා කටයුතු කරන අතර , ක්‍රීඩා ආචාර්යවරයා වශයෙන් ශාන්ත කුඹලාතර මහතා කටයුතු කරයි.
එම ජයග්‍රාහි කණ්ඩායම විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ඡායාරෑපයේ වෙති.

Reply To:
Name - Reply Comment
0 Comments