සමස්ත ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලිය - ගොඩගම සුභාරතියට වර්ණ 9 ක්
- 2018-08-06 09:39:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ දී ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ 09 දෙනෙකුට වර්ණ හිමිවිය.
කොළඹ නාලන්දා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයේ දී මෙම වර්ණ පදක්කම් ලබාදීම සිදුවිය.
තරගාවලියේ අවසන් මහා තරගයේ දී කේ. ජී. ආලෝකා සත්සරණී සිසුවිය වායු රයිෆල් ඉසව්වෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයට කීර්තියක් ලබාදුන් බව විදුහල්පති ජේ. ආර්. සමන් මංජුල මහතා පැවසීය.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments