සමස්ත ලංකා පාසල් ළමා ක්‍රීඩා උලෙළේ දී ගිනිගත්හේන ප්‍රාථමිකයට ශූරතාවක් හා අනුශූරතාවක්
- 2018-06-12 18:21:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවති සමස්ත ලංකා පාසල් ළමා ක්‍රීඩා උලෙළේදී හතර වැනි ශ්‍රේණියේ බාලක ශූරතාව හා තුන්වැනි ශ්‍රේණියේ අනුශූරතාව හිමිකර ගැනීමට නුවර-එළිය දිස්ත්‍රික්කයේ හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගිනිගත්හේන ප්‍රාථමික විදුහල සමත්විය.ගිනිගත්හේන ප්‍රාථමික විදුහල සමස්ත ලංකා ක්‍රීඩා ශූරතාවක් හා අනුශූරතාවක් හිමිකර ගත් ප්‍රථම අවස්ථාව මෙය වන බව එම විදුහල්පති එච්.එම්.නිශාන්ත විරසිංහ මහතා පැවසීය.
මෙවර සමස්ත ලංකා පාසල් ළමා ක්‍රීඩා උලෙළේදී 4 වැනි ශ්‍රේණියේ බාලක ශූරතාව හිමිකරගත් කණ්ඩායම-යු.එම්.තිසුක ලිතුම් උයන්ගොඩ(නායක),කේ.ඩබ්.පි.රණුක රෙහාන් ඉඳුවර, එන්.කේ.
සාරද පසන් නානායක්කාර, ඩබ්.ඒ.පහන් දුල්මික විජේසිංහ, පි.එල්.පසිදු භාෂිත රණසිංහ,එම්.ඒ.සිතුම් සිද්මිණ විජේවර්ධන,යු.ජී.ධනිදු ගාරථ ජයසුමන,ජී.වී.ලිත්මින් තේනුක,ඒ.නෙතුල දිමන්ත,ඩි.ජී.අංජන
ෂෙහාන් බුද්ධික කුමාර,ඒ.ඒ.නිමාදිත් මෙත්සුක බණ්ඩාර අතපත්තු හා එච්.ජී.කෞෂික සංකලන ලංකානාත් 3 වැනි ශ්‍රේණිය බාලිකා සමස්ත ලංකා අනුශූරතාව හිමිකරගත් කණ්ඩායම-ඩී.එම්.මෙත්මි හසරංගා
දවුන්දසේකර(නායිකා),ඒ.ඒ.යෙනුලි සවින්යා අතපත්තු,එම්.ඒ.සුහර්ෂි අමායා මන්දනායක,යු.චෙනුති
යුහංසා උඩකුඹුර,ආර්.ඒ.තනුෂි අරැන්දිකා විපුලසේන,පී.ජී.මෙතාරා මිත්සදණි,බී.ඒ.කාවින්දි යෂිකා,
එච්.ජී.සසිනි හන්සිමා මන්දාකිනි,ඊ.එච්.එල්.මල්ෂා සදමිණි ලේකම්ගේ,එන්-චමිසා සහන්‍යා,ඩබ්.ජී. පහන්මි අයන්සා හා ඊ.ජී.විනෝද්‍යා ලක්ෂාණී කුමාරසිරි
(ගිනිගත්හේන ජී.ගමආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments