සමස්ත ලංකා පාසල් හොකී තරගාවලිය - 11 න් පහළ -ශූරතාව - කොළඹ ආනන්ද විදුහලට අනුශූරතාව - ගාල්ල ශාන්ත ඇලෝස
- 2019-06-19 16:19:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 සමස්ත ලංකා පාසල් හොකී තරගාවලියේ වයස අවුරැදු 16 න් පහළ බාලක ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට හිමිවිය. එහි අනු ශූරතාව ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට හිමිවිය.
අනු ශූරතාව දිනාගත් ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
ඉදිරි පෙළ (වමේ සිට දකුණට)
උදේෂ් සංදීප (උපනායක), ආර්.එම්.ඩී.රත්නායක මහතා (හොකී කණ්ඩායම භාර ආචාර්ය), ජගත් සේමසිංහ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), නයනප්‍රිය පෙරේරා මහතා (විදුහල්පති), ප්‍රසන්න වීරමන් මහතා (නියෝජ්‍ය විදුහල්පති), දර්ශන මාලින් මහතා (පුහුණුකරැ), විදුර පෙරේරා (නායක)
පසු පෙළ (වමේ සිට දකුණට)
තුෂාන් රත්නප්‍රිය, කේසර ප්‍රභාත්, නිසල් දිදුල්මිණ, ආසුරැ ඩයස්, උසිරැ අයෝධ්‍ය, අමිරැ රණේපුර, අශාන් මෙන්ඩිස්, මොහොමඩ් පසින්, අයිශ්ක ශේෂාන්, ප්‍රවීන් ඇන්තනි, හිරැන් අවිශ්ක, පසාන් කෞශල්‍ය, මිරිසි රෂේන්, මහේෂ් අචින්ත, විදස් තෙනුවන්, ආදිත්‍ය පූස්සවෙල, මොහොමඩ් සහබික්, රමිදු අශේන්
Reply To:
Name - Reply Comment
0 Comments