සමස්ත ලංකා පාසල් නෙස්ටමෝල්ට් මැරතන් ධාවන තරගය
- 2019-07-25 22:05:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය, නෙස්ලේ සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ සමස්ත ලංකා පාසල් නෙස්ටමෝල්ට් මැරතන් ධාවන තරගය මෙවර කුලියාපිටියේ දී පැවැත්වුණි.
ආධුනික (කිලෝමීටර 5) හා විවෘත කිලෝමීටර 15 කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වුණි. තරග ජයග්‍රාහකයනට ජය සංකේත ප්‍රදාන උලෙළ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
(සටහන හා ඡායාරෑප - කුලියාපිටිය චාමර විමලරත්න)
මෙම මැරතන් තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ මෙසේය.
• කිලෝමීටර 5 - බාලක මැරතන්
1.ඒ.එම්.කවීෂ ඉඳුවර - වැලිමඩ ජනාධිපති මහ විදුහල
2.ලක්මාල් සංදීප - වෑකඩ මහ විදුහල
3.තිළිණ මධුෂාන් මුතුනායක - වෑකඩ මහ විදුහල
• කිලෝමීටර 5 - බාලිකා
1.ලක්මිණී දුලාංජලී - ගාල්ල සිරිධම්ම මහ විදුහල
2.එන්.ඒ. ගිත්මි රංජනා - පයාගල බණ්ඩාරනායක මහ විදුහල
3.වයි.රිෂාන්තිනී - ගවරවිල දෙමළ මහ විදුහල
• කිලෝමීටර 15 - බාලක
1.සරත් මධුසංඛ නයනජිත් - අඹගස්දෝව ජනාධිපති මහ විදුහල
2. ඩබ්ලිව්.එම්.චමින්ද නුවන් කුමාර - අඹගස්දෝව ජනාධිපති මහ විදුහල
3.කවිෂ්ක එරංග සිල්වා - පයාගල බණ්ඩාරනායක මහ විදුහල
• කිලෝමීටර 15 - බාලිකා
1.පාරමී වසන්ති මාරිස්ටෙලා - කුලියාපිටිය මහ විදුහල
2.බිමාෂි ආෂ්මිකා හේරත් - කුලියාපිටිය මහ විදුහල
3.දිල්රැක්ෂි සමරකෝන් - වැලිමඩ ජනාධිපති මහ විදුහල
Reply To:
Name - Reply Comment
0 Comments