සිරි පියරතන රගර් කණ්ඩායම බස්නාහිර පළමු කලාපයට
- 2018-11-06 20:33:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම අධ්‍යාපන කලාපයේ පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ රගර් කණ්ඩායම බස්නාහිර පළාතේ පළමු කලාපයේ පාසල් රගර් ක්‍රීඩා කණ්ඩායම් අතරට තේරී ඇතැයි විදුහල්පති නිහාල් පද්මසිරි මහතා පැවසීය.
මීට ප්‍රථම මෙම කණ්ඩායම දෙවැනි කලාපයේ කණ්ඩායමට ඇතුළත්ව ජයග්‍රහණය ලබා ගැනීමෙන් පසුව මෙලෙස 1 වැනි කලාපයට ඇතුළත්ව ඇත.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments