බමුණාකොටුව ඉසිපතන විද්‍යාලයට ජාතික ශූරතා තුනක්
- 2020-08-20 15:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගියදා පැවැති ජාතික කනිෂ්ඨ බෝල බැඩ්මින්ටන් තරගාවලියේදි වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩායම් තුනක් ශූරතාවලිය දිනා ගැනීමට සමත් වූහ.
16 පහළ බාලක බාලිකා තරගයේදී දෙවැනි ස්ථාන දෙකත් 20 පහළ බාලිකා තරගයේදී තෙවැනි ස්ථානයත් හිමිකර ගැනීමට ඔවුහු සමත් වූහ.
එම කණ්ඩායම් තුන විද්‍යාලයේ විදුහල්පති සිසිර කුමාර ජයරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සමග ජායාරෑපයකට පෙනී සිටි අවස්ථාවයි මේ.
( බමුණාකොටුව-චතුර ගයාන් කුමාර )
Reply To:
Name - Reply Comment
0 Comments