17න් පහළ සමස්ත ලංකා බැඩ්මින්ටන් බාලිකා ශූරතාව - කොළඹ මියුසියස් විද්‍යාලයට
- 2020-01-13 21:31:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වයස අවුරැදු 17න් පහළ සමස්ත ලංකා බැඩ්මින්ටන් බාලිකා ශූරතාවය දිනාගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ පසුගියදා සමත් වූහ. මහනුවර නගර සභා ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී කොළඹ මියුසියස් විද්‍යාලය වට 3-0 ලෙස පරාජය කරමින් සංඝමිත්තා විද්‍යාලය මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.
අවසන් පූර්ව වටයේ තරගයේදී සංඝමිත්තා විද්‍යාලය හා තරග වැදුණු කොළඹ විශාකා විද්‍යාලය පරාජයට පත්වූ අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරාජයට පත්කරමින් කොළඹ මියුසියස් විද්‍යාලය ජය ලැබීය.

(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments