බමුණාකොටුව ඉසිපතන විද්‍යාලයට ජාතික ශූරතා තුනක්

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 06:01 - {{hitsCtrl.values.hits}}  

පසුගියදා  පැවැති ජාතික කනිෂ්ඨ බෝල බැඩ්මින්ටන් තරගාවලියේදි වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩායම් තුනක් ශූරතාවලිය දිනා ගැනීමට සමත් වූහ. 
16 පහළ  බාලක බාලිකා තරගයේදී දෙවැනි ස්ථාන දෙකත් 20 පහළ බාලිකා තරගයේදී තෙවැනි ස්ථානයත් හිමිකර ගැනීමට ඔවුහු සමත් වූහ. 
එම කණ්ඩායම් තුන විද්‍යාලයේ විදුහල්පති සිසිර කුමාර ජයරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සමග ජායාරෑපයකට පෙනී සිටි අවස්ථාවයි මේ.

( බමුණාකොටුව-චතුර ගයාන් කුමාර )

දින පොත