Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කොට ඊයේ (30) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී නිමාව දුටු ශ්‍රී ලංකා යොවුන් චෙස් තරගාවලියේ වයස 19න් පහළ විවෘත චෙස් ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.තිසල් මංජිත් පියුමන්ත දිනා ගත්තේය.

ඒ සමගම තිසල් 2023 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ප්‍රධානතම චෙස් ශූරතාවලි තුනේම විවෘත ශූරතාව දිනා ගත්තේය.

මේ වසරේදී තිසල් ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කොට පැවති ශ්‍රී ලංකා යොවුන් චෙස් ශූරතාවලියේ වයස 18න් පහළ විවෘත ශූරතාවත් ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කොට පැවති ශ්‍රී ලංකා පාසල් වයස 20න් පහළ විවෘත ශූරතාවත් මීට පෙර දිනා ගෙන තිබේ.

ඔහු චෙස් ක්‍රීඩාවෙන් මෙසේ ජාතික තලයේ දකම්  මෙන්ම විදෙස් රටවලදී අන්තර්ජාතික මට්ටමේ දස්කම් දක්වා තිබෙන පාසල් චෙස් ක්‍රීඩයෙකි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.