එක්දින තරග තුනකට සිම්බාබ්වේ ලබන මස එයි

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 05:36 - {{hitsCtrl.values.hits}}  

එක්දින තරග තුනකට එක්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙයි.

තරගාවලියට එක්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලබන 10 දා ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. එක්දින තරග තුන ජනවාරි 16, 18 හා 21 පැවැත්වීමට නියමිතව තිබේ. ජෛව ආරක්ෂක බුබුල යටතේ තරගාවලිය පැවැත්වෙයි. 

දින පොත