ක්‍රිස් කෙයාන්ස් දැඩි ලෙස රෝගාතුර වෙයි

2024 අප්‍රේල් මස 20 ප.ව. 06:14 - {{hitsCtrl.values.hits}}  

හෘද සැත්කමක් අතරතුරදී ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ක්‍රිස් කෙයාන්ස් ට අංශභාගය ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

මීට සති කිහිපයකට පෙර සිඩ්නි රෝහලකදී ඔහුව හදිසි සැත්කමකට භාජනය කෙරිණි. එහිදී ඇතිවූ සංකූලතා හේතුවෙන් "ආධාරක" යටතේ අධි සත්කාර ඒකකයට ඔහුව මාරු කළේය.
 
නිවේදනයක් නිකුත්කරමින් ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ 51ක් හැවිරිදි කෙයාන්ස් ට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය හැකි බවය

දින පොත