සීත සෘතු ඔලිම්පික් පෙරමුණ නෝර්වේට

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 08:35 - {{hitsCtrl.values.hits}}  

බීජිං, (ෂිංහුවා) - බීජිං 2022 ඔලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙලේ චිනය ලබාගත් පළමු රන් පදක්කම මීටර් 2000 මිශ්‍ර කණ්ඩායම් ස්කේටිං ඉසව්වෙන් හිමිකර ගත්තේය. චීනය රන් පදක්කම දිනාගත්තේ ක්‍රීඩා උළෙල ආරම්භ කරමින් පැවැති පළමු ඉසව්වෙන් වීම කැපී පෙනේ.  

05දා දිනය නිමාවන විට රන් පදක්කම් දෙකක් ලබාගෙන සිටි නෝර්වේ තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් සමග ස්ලෝවේනියාව සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙද්දී රන් පදක්කමක් ලබාගෙන සිටි චීනය එහි තෙවැනි ස්ථානය දිනාගත්තේය.

දින පොත