2025 දෙසැම්බර් මස 14 පෙ.ව. 01:09 - {{hitsCtrl.values.hits}}
සිප් සතර අප හට පොවා
නැණ නුවණින් ගුණදම් මවා
දී ඔවදන් අනුශාසනා
සප්තකලා දැනුමෙන් වඩා
ගුරැ මෑණියනි ගුරැ පියවරැණි
පෙම්බරය සදා
හද බැතින් පිරිනමමි
මේ ආසිරි පුදා
සමරමි ඔබෙ ගුණ
ඔබ පා පියුම් නැමද
පතමි දිගාසිරි
පා යුග දොවා
ආර්. ඩී. ඒ. එස්. වීරසේක්ර
7 ශ්‍රේණිය,
ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය,
වලල.
ජාත්‍යන්තර බළල් දිනය අදයි
මානව වර් ගයාගේ වයස්ගතම සහ වඩාත්ම ආදරණීය සුරතල් සතෙකු වන බළලාට පැය 24 පුරාම පිළිගැනීමක් සහ ගෞරවයක් දැක්වීමටත් මෙම දිනය වෙන් කෙරේ Read more...
|
| diary Read more... |