2025 දෙසැම්බර් මස 14 පෙ.ව. 01:22 - {{hitsCtrl.values.hits}}
සමනල ගිරි මෑණියගේ
තුරැලෙන් ගලනා
සෙනෙහෙ දියයි මා
මහවැලි ගංගා
ගල්පරවල හැපී
පෙණපිඩු නඟමින්
ගලමි තවත් මම ඉදිරියට
මිණිමුතු සඟවා
සිහිලස බෙදලා
කෙත්වතු නිල් පැහැයෙන් සරසවලා
ගලමි තවත් මම ඉදිරියට
මලිත් උදයංග
11 ශ්‍රේණිය,
අ/මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය. අනුරාධපුරය.
ජාත්‍යන්තර බළල් දිනය අදයි
මානව වර් ගයාගේ වයස්ගතම සහ වඩාත්ම ආදරණීය සුරතල් සතෙකු වන බළලාට පැය 24 පුරාම පිළිගැනීමක් සහ ගෞරවයක් දැක්වීමටත් මෙම දිනය වෙන් කෙරේ Read more...
|
| diary Read more... |