2025 දෙසැම්බර් මස 14 පෙ.ව. 12:59 - {{hitsCtrl.values.hits}}
රළු පොළොව
රළු සුළඟ
රළු මිනිසුන්
හිරැ රුස් විඩා ගෙන දේ
සිතට මෙන් ම කයට ද
කිමද මේ ජීවිතය
පැටවු නැති
සැමියකු ද නැති
සැම තැනින් ම එලවා
උදුරා ගත්හ බිත්තර
මිනිස්සු
අරමුණක් නැතිව
ඔහේ දුකින්
පියඹා යයි
මරණය වෙතට
ඇය...
ඩබ්ලිව්. ජී. එන්. කල්හාර
7 ශ්‍රේණිය,
මාර/නාරන්දෙණිය ජාතික පාසල, මාතර.
ජාත්‍යන්තර බළල් දිනය අදයි
මානව වර් ගයාගේ වයස්ගතම සහ වඩාත්ම ආදරණීය සුරතල් සතෙකු වන බළලාට පැය 24 පුරාම පිළිගැනීමක් සහ ගෞරවයක් දැක්වීමටත් මෙම දිනය වෙන් කෙරේ Read more...
|
| diary Read more... |