2025 දෙසැම්බර් මස 14 පෙ.ව. 01:12 - {{hitsCtrl.values.hits}}
කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත් වැවගම ශ්‍රී සීලරතන ප්‍රාථමික විදුහලේ සිසු සිසුවියන් තිස් දෙනෙකුට සිසු නායක නායිකා නිල ලාංඡන පැලඳවීම එම විදුහලේදී පසුගියදා සිදු කෙරැණි. එදින නිල ලාංඡන පැලඳි සිසු නායක නායිකාවෝ එම විදුහලේ විදුහල්පතිනි ගයනි අනුරාධා දසනායක (ඉදිරිපෙළ වම් පස) මහත්මිය හා සිසු නායක මණ්ඩලය භාර ආචාරිනී එච්.එම්.එම්.චිත්‍රා කුමාරි ගුරැ මහත්මිය සමග එහිදී සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.

(විස්තර හා ඡායාරෑප කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
ජාත්‍යන්තර බළල් දිනය අදයි
මානව වර් ගයාගේ වයස්ගතම සහ වඩාත්ම ආදරණීය සුරතල් සතෙකු වන බළලාට පැය 24 පුරාම පිළිගැනීමක් සහ ගෞරවයක් දැක්වීමටත් මෙම දිනය වෙන් කෙරේ Read more...
|
| diary Read more... |