2025 දෙසැම්බර් මස 13 ප.ව. 09:49 - {{hitsCtrl.values.hits}}
ර/ කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවක් හට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරැණි .
විද්‍යාලයේ විදුහල්පති අනුරැද්ධ හබරගමුව මහතාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් කලවාන ප්‍රාදේශීය ලේකම් සංජීවනී කණ්ඩම්බි මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූවාය.
( කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )






ජාත්‍යන්තර බළල් දිනය අදයි
මානව වර් ගයාගේ වයස්ගතම සහ වඩාත්ම ආදරණීය සුරතල් සතෙකු වන බළලාට පැය 24 පුරාම පිළිගැනීමක් සහ ගෞරවයක් දැක්වීමටත් මෙම දිනය වෙන් කෙරේ Read more...
|
| diary Read more... |