2024 ඔක්තෝබර් මස 13 පෙ.ව. 04:37 - {{hitsCtrl.values.hits}}
ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී. මෙම අවස්ථාව සඳහා රෝහල් අධ්යක්ෂ මානෙල් විමලරත්න, ළමා රෝග විශේෂඥ වෛද්යන් වන උපුල් ප්‍රේමචන්ද්‍ර, රසික කුමාර, ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය වසන්ත ගලප්පත්ති,ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍ය කර් ය මණ්ඩලය සහ නේවාසික ප්‍රතිකාර ලබන දුවා දරුවන් රැසක් සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා සිරි සෝභිත පෙරපාසලේ දුවා දරුවන්ද එක් වූ අතර එම දුවා දරුවන්ගේ නර්තන ගායන ආදී සෞන්දර්ය අංග රැසකින් උත්සවය වර්ණවත් විය.මෙම වැඩසටහන සඳහා ගැමා ඉන්ටර්ෆාම්,ඩේලිබට්ලර්,රෙඩ් ෆොක්ස් ස්ටුඩියෝ යන අයතන විසින් අනුග්‍රහය ලබදුනී.
(සටහන සහ ජායාරූප රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |