2016 රාජ්‍ය නාට්‍ය උළෙල පෙබරවාරි 15 දා සිට ටවර් රඟහලේ දී..

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:25 - {{hitsCtrl.values.hits}}  

 

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු  අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය මගින්  සංවිධානය කරනු ලබන 2016 රාජ්‍ය නාට්‍ය උළෙල  2017 පෙබරවාරි 15 දින සිට පෙබ. 24 දින දක්වා දිනපතා ප.ව. 6.00 ට මරදාන ටවර්  රඟහලේ දී පැවැත්වේ.

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය  සදහා නාට්‍ය 10ක් තේරී ඇත. රාජ්‍ය  නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු නාට්‍ය වේදිකාගත වන දින

පෙබ. 15 - අනිල් කුමාර විජේසිංහ ගේ       ආදරණීය වෙඩිල්ල

පෙබ. 16 - අඛිල සපුමල් ගේ ගිරිකූඨ කාශ්‍යප

පෙබ. 17 - රාජිත දිසානායක ගේ                නැතුව බැරි මිනිහෙක්

පෙබ. 18 - ප්‍රියංකර රත්නායක ගේ             ප්‍රේමවන්ත කුමාරයෝ

පෙබ. 19 - ලෙ.ප. සරත් රණතුංග ගේ         මා ඝාතෝ

පෙබ. 20 - අනුර විතානච්චි ගේ                  මාර හොරු

පෙබ. 21 - සමන් සොයිසා ගේ     මීඩියා

පෙබ. 22 - විජිත් නුවන්      ගේ                   සිල්ගත් බිල්ලෝ

පෙබ. 23 - එස්.අයි. සමරක්කොඩි ගේ Love and Life

පෙබ. 24 - එම්.සුරින් චාමර මෙන්ඩිස් හා

නිෂාදි පලන්සූරිය ගේ            Mr.W හෙවත් අත්තනායකගේ අවසන් දවස

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...