ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මහනුවර උසස් බාලිකාවේ දෙවැනි වාරය ඇරඹේ.
- 2017-05-09 23:18:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත සෑම අධ්‍යයන වාරයක ම ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මහනුවර උසස් බාලිකාවේ අධ්‍යයන කටයුතු ආරම්භ වන අතර දෙවැනි වාරය සඳහා පාසල විවෘත කළ අප්‍රේල් 26 දින ප්‍රධාන ඇමතුම් පද්ධතිය හරහා බෞද්ධාගමික වතාවත් ද, ප්‍රධාන ශාලාවේ ඉස්ලාම් වතාවත් ද, මෙතෝදිස්ත දෙව් මැදුරේ දී කතෝලික දේව මෙහෙය ද, කර්ණාටක සංගීත කාමරයේ දී හින්දු වතාවත් ද පවත්වා ශිෂ්‍ය ප්‍රජාවට ආශිර්වාද ලබා දුන් අවස්ථාව මෙහි දැක්වේ.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments