කුලියාපිටිය විශාඛා විදුහලට සමස්ත ලංකා ජයක්
- 2017-09-12 09:35:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සංගීත තරගයෙන් ජ්‍යෙෂ්ඨ අංශයේ ඒකල රාගධාරී ගායනා භෛරවී රාගයේ සමස්ත ලංකා දෙවැනි ස්ථානය කුලියාපිටිය විශාඛා බාලිකා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්. එච්. මල්ෂි තරැෂිකා රත්නායක සිසුවිය දිනාගෙන ඇත. මල්ෂි තරැෂිකා රත්නායක සිසුවිය සංගීත ආචාර්ය නිශාන්ත අධිකාරි මහතා සහාය වාදක කණ්ඩායම සමග ඡායාරෑපයේ වෙති.
Reply To:
Name - Reply Comment
0 Comments