කොළඹ මහා නගර සභාව මගින් පැවැත්වූ සාහිත්‍ය තරගයේ ජයග්රාහකයින්ට තෑගි හා සහතික
- 2020-03-13 13:35:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ මහා නගර සභාවේ මහජන පුස්තකාලය මගින් ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතික පත්‍ර සහ ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රවීණ ලේඛිකා අනුලා ද සිල්වා, නියෝජ්‍ය නගරාධිපති ඒ.ටී.එම්.ඉක්බාල්, නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර, පුස්තකාලාධිපති වරැණි ගඟබඩආරච්චි වන මහත්ම මහත්මීහු රුසක් සහභාගී වුහ.
ප්‍රවීණ ලේඛිකා අනුලා ද සිල්වා මහත්මිය විසින් සාහිත්‍ය සඳහා කළ මෙහෙවර ඇගයීම සහ සම්මාන ප්‍රදානයක් ද මෙහිදී සිදුවූ අතර විවිධ අංශ ගණනාවක් යටතේ ජයග්‍රහණය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.


(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments