Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 වැනි යුද හමුදාපති වශයෙන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මහේෂ් සේනානායක මහතා පත්කර තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරිම සිදු කළේය. නව පත්කිරීමත් සමග මහේෂ් සේනානයක මහතා මේජර් ජෙනරාල් ධුරයේ සිට ලුතිනන් ජනරාල් ධුරය දක්ව උසස්වීම් ලබනු ඇත.

හිටපු යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජනරාල් ධුරය දක්වා උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කරනු ලැබීය. මේ අතර නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා පත්කර තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

new

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.