මධ්‍යම පළාත් දමිළ පාසල් සිකුරාදා නිවාඩු
- 2016-10-27 14:18:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දීපවාලි උත්සවය හේතුවෙන් හෙට (28දා) මධ්‍යම පළාතේ සියලුම දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා කටයුතු කර තිබේ. පළාත් දමිළ මාධ්‍ය අධ්‍යාපන අමාත්‍ය එස්. රමේෂ් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ හෙට ලබාදෙන නිවාඩු දිනයට අතිරේක වශයෙන් නොවැම්බර් 05 වැනිදා පාසල් දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි. (ada)
Reply To:
Name - Reply Comment
0 Comments