කඩවත මහාමායා විදුහලේ ගෘහස්ත ක්‍රීඩාගාරය සිසු අයිතියට
- 2019-11-06 12:26:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහර, කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ ඉදිකෙරුණු ගෘහස්ථ ක්‍රීඩාගාරය සහිත නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාලේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ සිදු විය.
කඩවත මහමායා විද්‍යාලයේ පැවති දීර්ඝකාලීන අඩුපාඩුවක් සපුරාලමින් ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේ දී ජනාධිපති අතින් මුල්ගල් තැබිණි.
එහිදී ජනාධිපති දරුවන්ට ලබාදුන් පොරොන්දුවක් අනුව මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ ක්‍රිඩාගාරය සහිත නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් නිම කෙරුණු අතර වැය කළ මුදල රුපියල් මිලියන 50කි.
Reply To:
Name - Reply Comment
0 Comments