නිල්වන් කෙත්යාය
- 2018-09-30 11:22:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිලට නිලේ පැහැගැන්වෙන කෙත් යායත් ලස්සනයි
අපේ ගමම හැඩ කරවන කෙත් යායත් ලස්සනයි
අප සැමටම බත සපයන කෙත් යායත් ලස්සනයි
අපේ ගමට සෙත සලසන කෙත් යායත් ලස්සනයි
කෙත්යායේ අසල වැඩෙන කෙටල පඳුරැ ලස්සනයි
දම්පාටින් කෙතේ පිපෙන කෙකටිය මල් ලස්සනයි
රන්වන් වී කරලින් බර කෙත්යායත් ලස්සනයි
අපේ ගමට අසිරිය දෙන නිල්වන් කෙත ලස්සනයි
නවෝද්‍යා තත්සරණි
8 ශ්‍රේණිය,
කුලි/දීගල රේවත මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments