Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාරමීට නිවසක්

  • 2018-12-27 13:25:05
  • 0 Comments

රටට ගෞරවය ගෙනදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂ පාට භේදයකින් තොරව උපරිම ශක්තිය ලබා දීම සෑම රජයකම වගකීම බව නිවාස  ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්ය  සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් අද (26) දින නිවාස  ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතුඅමාත්යංීශ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය.

 මීට අමතරව පාරමී ක්‍රීඩිකාව පදිංචිව සිටින පුත්තලම පිහිටි නිවසේ අළුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් සෙවණ අරමුදලින් ලබා දී ඇති බවත් එහි අළුත්වැඩියා කටයුතු මේවන විට අවසන් කර ඇති බවද මෙහිදී ප්‍රකාශ විය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.