ජගත් කාන්තා ක්‍රිකට් කුසලානය එංගලන්තයට
- 2017-07-24 06:40:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාන්තා ක්‍රිකට් ජගත් කුසලානයේ ජයග්‍රහණය අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ලෝඩ්ස් පිටියේ තරගය පැවැත්වුණි. මෙවර තරගාවලියේ සත්කාරක එංගලන්තය කාන්තා ලෝක කුසලානය හිමිකරගත් සිව් වෙනි වතාව මෙයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගැනීමේ අවස්ථාව දෙවැනි වරටත් ඉන්දියාවට අහිමි විය.
ඡායාරූපය -ICC/TWITTER
Reply To:
Name - Reply Comment
0 Comments