8 වැනි ආසියාතික සයිලන් හයිට් කරාතේ තරගාවලිය ගාල්ල ඇලවීෂියස් විද්‍යාලයේ සොනාල්ට රන් පදක්කමක්
- 2019-03-01 13:15:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවැති 8 වැනි ආසියාතික සයිලන් හයිට් කරාතේ තරගාවලියේ 17 න් පහළ කුම්තේ අංශයෙන් රන් පදක්කමක් හා කාතා අංශයෙන් රිදී පදක්කම දිනා ගැනිමට ගාල්ල, ඇලවීෂියස් විද්‍යාලයේ එච්.එල්. සොනාල් දිනෙල්ක ශිෂ්‍යයා සමත්විය.
ජයග්‍රහණයේ පදක්කම්, සහතික සමග සොනාල් දිනෙල්ක සිසුවා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා , ලබුදූව දක්ෂිණපායේදී . හමුවු අයුරැ ඡයාරෑපයේ දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments