workshop

මහනුවර දිස්ත්‍රික් අන්තර් පාසල් මාධ්‍ය අධ්‍යාපන සිසු සිසුවියන්ට ලංකාදීපයෙන් පුහුණුවක්

2017 ජූලි 24 වැනි සඳුදා - 70  

මහනුවර දිස්ත්‍රික් අන්තර් පාසල් මාධ්‍ය අධ්‍යාපන ශිෂ්‍ය සංගමයේ සිසු සිසුවියන් සඳහා මුද්‍රිත මාධ්‍ය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දෙන එක් දින වැඩමුළුවක්  විජය පුවත්පත් සමාගමේ බෙදාහැරීම් සහ මුද්‍රණ අංශයන්හි දී  අධ්‍යාපනය සඳහා පුවත්පත් වඩසටහනේ සහයෝගය ඇතිව පැවැත්විණි. සංගමයේ අනුශාසක සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය අචාර්ය අානන්ද බණ්ඩාර අබේසිංහ මහතාගේ සංවිධානයෙන් වැඩමුළුව සංවිධානය කෙරිණ. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප්‍රධානි ආචාර්ය බන්දුල පී. දයාරත්න, විජය ප්‍රධාන කර්තෘ පියල් උදය සමරවීර, ඉන්දික සෙනෙවිරත්න මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩමුළුව පැවැත්විණ. බෙදාහැරීම්, මුදුණ, කර්තෘ මණ්ඩල, අංශයන්හි පුහුණු අවස්ථා ලබා ගැනීමට සිසු සිසුවියන්ට අවස්ථාව සැලසිනි. 

ඡායාරූප-රුසිරි තරංග

DSC_9657 DSC_9653 DSC_9648 DSC_9643 DSC_9642 DSC_9624 DSC_9630 DSC_9637 DSC_9638 DSC_9640 DSC_9623 DSC_9621 DSC_9620 DSC_9619 DSC_9618 DSC_9605 DSC_9607 DSC_9613 DSC_9617 DSC_9616 DSC_9598 DSC_9600 DSC_9602 DSC_9603 DSC_9604 DSC DSC_9595

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...