අලුත් පොත්

විදුලි අනතුරු වළකිමු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා...

2018 පෙබරවාරි 01 වැනි බ්‍රහස්පතින්දා - 149  

මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු’’ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර තරගයේ ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (30)දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස්. රුවන්චන්ද්‍ර, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඡයාරූප- රුසිරු තරංග