entertainment

බියගම මැදි විදුහල් “නාද්‍යා ” 

2018 පෙබරවාරි 26 වැනි සඳුදා - 20  

බියගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ගායන, වාදන, නර්තන, රංගන එක්කර සෞන්දර්ය අංශය ඉදරිපත් කරනු ලබන නාද්‍යා ප්‍රසංගය පෙබරවාරි මස  19 වැනි දින පස්වරු 6.00 ට බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්තණ ශාලාවේ දී පැවැත්විණි. ප්‍රවීන සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ, ප්‍රවීන ගායන ශීල්පී ජගත් වීක්‍රමසිංහ, ගායන ශීල්පී හර්ෂණ දිසානායක ඇතුළු කලා කරුවන් රැසක් ද මේ සඳහා සහභාගී වුහ.විදුහල්පති යු.වී. ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම මත කලා සංසදය සෞන්දර්ය අංශය ප්‍රසංගය සැලසුම් කරන ලදී.

(ඡායරූප - රුසිරු තරංග) 

[caption id="attachment_19892" align="alignleft" width="750"][caption id="attachment_19886" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_19882" align="alignleft" width="750"][caption id="attachment_19878" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_19874" align="alignleft" width="750"][caption id="attachment_19869" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_19865" align="alignleft" width="750"][caption id="attachment_19860" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_19856" align="alignleft" width="750"][caption id="attachment_19852" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_19848" align="alignleft" width="750"]????????????????????????????????????[/caption]             

 

දින පොත