technology

OPPO F7 ශ්‍රී ලංකා වෙළෙඳපොළට

2018 අප්‍රේල් 25 වැනි බදදා - 120  

නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත්විශේෂාංග රාශියක් සමගින් OPPO F7 දුරකථනය දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Super Full Screen සහ වැඩිදියුණු කළ multi-tasking මෘදුකාංග සමග පැමිණෙන එය 64 GB සහ 4 GBRAM සහිතය. අද (25දා) සිටදිවයිනපුරාඅලෙවිසැල් Solar Red, Moonlight Silver සහ Diamond Black වර්ණවලින් මිලදීගත හැකිවේ.

OPPO F7 දුරකථනයේ Artificial Intelligence තාක්ෂණය තවදුරටත් දියුණු කර ඇති අතර, එය අති-නවීන විශේෂාංග රැසකින්ද සමන්විතයි.High Dynamic Range (HDR) සහිත 25MP කැමරාවක්ද ඇතුළත්ය.

25MP X Real-Time Sensor HDR

OPPOF7 දුරකථනයේ high-resolution 25MP ඉදිරිපස කැමරාවක් සමග real-time High Dynamic Range (HDR) sensor එකක් ඇතුළත් වේ. එම නිසා දුරකථනයෙන් ලබාගත් ඡායාරූප ලොව දියුණු කැමරාවලින් ලබාගත් ඡායාරූපවල තත්ත්වයට ආසන්න මට්ටමේ පවතී.

AI Beauty 2.0 Technology - —Your Beauty Expert

මෙහිදී මුහුණුතහඳුනාගැනීමේ හැකියාව (Face recognition) සහස්ත්‍රී පුරුෂභාවය අනුව ඡායාරූප වඩාත් අලංකාර කිරීමේ හැකියාව වැඩිදියුණු වී ඇති අතර,භාවිත‍ කරන පුද්ගලයාගේ රුචි අරුචිකම් හඳුනාගෙන ඒවා මතක තබාගෙන ක්‍රියාත්මක වීමේ හැකියාවද එය සතු ය.

Super Full Screen 2.0 සමග 19:9 Aspect Ratio

F7 yswe;s2280 x 1080 resolution, 6.23-inch FHD+ Super Full Screen තිරය වඩාත් වෛවර්ණ, සුපැහැදිලි දර්ශන ලබාදෙයි. ඉතාමත් පහසුවෙන් අත්ල මත රඳවාගත හැකි පරිදි එය සැලසුම් කර තිබේ.

නවතම ColorOS 5.0සමග වැඩිදියුණු කළදෘඩාංග

64-bit 4GBOcta-core ප්‍රොසෙසරය සමග වැඩිදියුණු කළ මෙහෙයුම් ද්ධතියක්ත්‍ F7හි යොදා ඇත.Android 8.1 පදනම්කරගත් ColorOS 5.0 මෙහෙයුම් පද්ධතිය වඩාත් හොඳින් ක‍්‍රියාත්මක කිරීම සඳහා ඊට AI තාක්ෂණයද ඇතුළත් කර තිබේ.

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...