පුවත්

චීනයේ Change 4 යානය සඳ මතට ගොඩ බස්සවයි

2019 ජනවාරි 03 වැනි බ්‍රහස්පතින්දා - 94  

ඉතිහාසයේ ප්‍රථම වතාවට චීනය විසින් රොබෝ රෝවර් යන්ත්‍රයක් සාර්ථකව චන්ද්‍රයා මතට ගොස්බැස්සවීමට සමත්විය. Change 4  යානය මෙතෙක් සඳ මත පා නොතැබූ ඉසව්වකට අද (03දා) ගොඩ බස්සවා ඇති අතර එම යානය මගින් ලබාගත් පළමු ඡායාරූපයද චීනයට යොමුකර තිබේ. පසුගිය වසරේදී මෙම යානය සඳ දක්වා ගමන් කිරීම ආරම්භ කළේය.

දින පොත