"> බ්‍රිතාන්‍යයේ "දීප්තිමත් ම දරුවා" ලෙස ශ්‍රී ලාංකික දැරියක් සම්මාන ලබයි

පුවත්

බ්‍රිතාන්‍යයේ "දීප්තිමත් ම දරුවා" ලෙස ශ්‍රී ලාංකික දැරියක් සම්මාන ලබයි

2019 මාර්තු 08 වැනි සිකුරාදා - 111  

BBC Snadeshaya-  

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ මත් වුහ. 

චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන "Child Genius"වැඩසටහනේදී එසේ සම්මාන ලැබූයේ  නිශී උග්ගල්ලය. බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් පහසුවෙන් ම පරදවා ඉහළ ජයග්‍රහණයක් ලැබීමට ඇය සමත් වූවාය.

නිශි පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න

දින පොත