අලුත් පොත්

18 වැනි සම්පත් රණවන අනුස්මරණ අභියෝගතා තරගාවලිය - 2016

2016 ඔක්තෝබර් 26 වැනි බදදා - 245  

 

Inline image 1කුරුණෑගල මලියදේව බාලදක්ෂයන් විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියාවේ පැරණිතම හා දැවැන්තම ගවේශන තරගය සඳහා මෙවර බාලදක්ෂ සහ බාලදක්ෂිකා කණ්ඩායම් 98 සහභාගී වූ අතර පසුගිය කිරිබත්ගල රක්ෂිතයේදී ඔක්තෝබර් 22දා අවසන් උත්සවය අති උත්කර්ෂවත් ලෙස මලියදේව විද්‍යාලයේදී පැවැත්විණි.

SMRCT 2016 අන්තර් පාඨශාලීය අභියෝගතා තරගාවලියෙහි නිල බාලදක්ෂ මාධය සහකරු SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර කටයුතු කරනු ලැබූ අතර බාලදක්ෂ අංශයේ සමස්ත ශූරතාවය කොළඹ ආනන්ද විද්‍යාලයීය බාලදක්ෂයන් විසින් ද බාලදක්ෂිකා අංශයේ සමස්ත ශූරතාවය වෙනන්ප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ බාලදක්ෂිකාවන් විසින් ද 
බාලදක්ෂ අංශයේ අනු ශූරතාව ත්‍රිත්ව විද්‍යාල බාලදක්ෂයන් ද බාලදක්ෂිකා අංශයේ අනු ශූරතාව මහාමායා විද්‍යාලයී්‍ය බාලදක්ෂිකාවන් විසින් ද දිනාගනු ලැබූහ. 18 වැනි සම්පත් රණවන අනුස්මරණ අභියෝගතා තරගාවලියෙහි ශූරයන් වෙත විජය බාලදක්ෂ කඳවුරෙහි උණුසුම් සුබ පැතුම්!

සටහන - චමින්ද වාරියප්පෙරුම

14591862_1102678033115116_4656524433260207340_n 14610872_1101834123199507_3620118032012145614_n 14671365_1102678176448435_4333990526860242542_n 14680593_1101834376532815_2578663303496378672_n 14681853_1102677749781811_3961892037191954412_n 14690939_1102677893115130_7064017853234993519_n 14702249_1101860819863504_690216676990628600_n 14702432_1102677826448470_4082014133101276077_n 14705819_1101834223199497_8264066956076345546_n 14708135_1101834083199511_7011738132490655661_n 14708393_1102689366447316_5948920441911522309_n 14718753_1102678113115108_2075216842928085347_n (1) 14718753_1102678113115108_2075216842928085347_n 14721544_1101834479866138_4422803756888507903_n 14724368_1101830969866489_8723864954160079866_n 14732248_1101830879866498_1494607385330939063_n

 

දින පොත
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...