පස් වන දැයට කිරුළ ප‍්‍රදර්ශනය අම්පාර දිස්ත‍්‍රික්කයේ
Published : 10:11 am February 12, 2012 | | 5 comments |
අනුරාධපුර ඔයාමඩුව ඇලයාපත්තුවේ දින දහයක් පුරා පැවති දැයට කිරුළ ප‍්‍රදර්ශනය අග‍්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) දින අවසන් විය.
මෙතෙක් පැවති දැයට කිරුළ ප‍්‍රදර්ශන අතුරින් ලක්‍ෂ 30 ක් වන වැඩිම පිරිසක් සහභාගී වූ දැයට කිරුළ ප‍්‍රදර්ශනය මෙය බව දැයට කිරුළ ප‍්‍රදර්ශණ සම්බන්ධීකරණ ලේකම් උදය සෙනෙවිරත්න මහතා පැවසීය.
ප‍්‍රදර්ශනයේ සමාප්ති දිනය ජයමාධ්‍ය දිනය වශයෙන් නම් කර තිබූ අතර තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවිංධානයෙන් සියලූ ජනමාධ්‍ය ආයතනවල එකමුතුවෙන් සංගීත ප‍්‍රසංගයක් ද පැවැත්විණි.
මෙම දින පුරාවටම සාමයට බාධා කිසිදු කටයුත්තක් සිදු නොවුණි.
පස් වන දැයට කිරුළ ප‍්‍රදර්ශනය අම්පාර දිස්ත‍්‍රික්කයේ පැවැත්වීමට තීරණය කර තිබේ.
විශ්ව ගැමුණු ප්‍රියන්කර









කමුතුවෙන් සංගීත ප‍්‍රසංගයක් ද පැවැ
ප‍්‍රදර්ශනය අ
ජනමාධ්‍ය අමාත්‍යාං
දර්ශන අතුරින් ලක්‍ෂ 30 ක්
වන දැයට කිරුළ