Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මම   නිවාඩු  කාලයේ   දී  පියා    සමග  ආව්විගෙ   ගෙදර    ගියෙමු .  මා   නිවාඩු    කාලයෙ  පමණක්‌ නොව  සෙනසුරාදා හා  ඉරිදා   මා  එසේ   යන්නේ   දැන්   පාසල්  නිවාඩුව    අවසන්   නිසා ය.  මා  ගෙදර ට ගිය විට    ඔවුහු  බත්  උයා  දෙති.   ඔවුහු  මට විසුළු   කරති. සීයා  මට බත්  කරයි. ඔහු සමහරවෙ ලාවට  මට  පැරණි   කතන්දර   කියා දෙයි.මා   ආව්විගෙ     

ගෙදර   ගිය විට   මට කුඹුරට  ද   යා හැකි  ය.
මා  ආච්චි සීයාට   මෙන්   මගෙ   දෙමව්පියන්ට ද ආදරය    කරමි.  මට අසනීප තත්වයක්  උදා උවද  ඔවුහු     මට   ප්‍රතිකාර  කරති. 
මා අසනීප  වූ විටකදී    බොහෝ  බියවන්නෙ  අම්මා සහ   තාත්තා යි.   
මා  ඔවුන්  ට දීර්ඝායුෂ    පතමි.
හසිනි බුද්ධි දිව්යාංජලි
4 වසර ඒ
ගා/දේවානන්ද මහා විද්
යාලය අම්බලන්ගොඩ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.