මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ‘‘ එලොව ගිහින් මෙලොව ආවා’’ සමග ‘‘කදා වළලූ’’ පෙබරවාරි මස 18 දා ලයනල

1970 ජනවාරි 01 වැනි බ්‍රහස්පතින්දා - 9  

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ‘‘ එලොව ගිහින් මෙලොව ආවා’’ සමග ‘‘කදා වළලූ’’ පෙබරවාරි මස 18 දා ලයනල් වෙන්ඞ්ටි හිදී' 

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නිර්මාණයන් ද්විත්වයක් වන නාට්‍ය හා රංගකලා විෂය හදාරණ සිසු දරු දැරියන් ස`දහා ද නිර්දේශිත‘‘ එලොව ගිහින් මෙලොව ආවා’’ සමග ‘‘කදා වළලූ’’ යන නාට්‍යයන් හී විශේෂ දර්ශන වාර දෙකක් 2018 පෙබරවාරි මස 18 වන ඉරිදා සවස 3ග30 ට සහ 7ග00 ට කොළඹ 07ල වායුසමනය කළල ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත.

දින පොත