කොට්ටාව ‘අනද රඟ නද’ පැංචාන්ගේ හපන්කම්

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 05:32 - {{hitsCtrl.values.hits}}  

කොට්ටාව ආන්නද මහා විද්‍යාලයට වසර 115 ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය ප්‍රථමික අංශය සංවිධානය කළ  ආන්නද පැංචාගේ රැගුම් ප්‍රදංගය පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ.

පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සහ ප්‍රවීන චිතපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහත්වරුන් ප්‍රසංග දෙකෙහි ප්‍රධාන ආරධිත අමුත්තන් වශයෙන් සහභාගී වූහ. විදුහල්පති උබයසේන පළහදැරු හා ප්‍රාථමික අංශ සහකාර විදුහල්පති එස්.කේ. එස් විමලරත්න මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සංදර්ශනය පැවැත්විණ.

IMG_0072 IMG_0077 IMG_0080 IMG_0089 IMG_0104 IMG_0118 (2) IMG_0130 IMG_0259 IMG_0314 IMG_0422 IMG_0795 IMG_0876 IMG_0898 IMG_0899 IMG_0900 IMG_0997

දින පොත