එක මවකගේ දරැවන් ලෙස එක්වෙමු

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 03:06 - {{hitsCtrl.values.hits}}  

මාගේ රට ශ්‍රී ලංකාවයි එය පුංචි වුණාට  එහි බොහෝ මිනිස්සු වසති. ඒ අතරින් සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම් යන ජාතීහු වෙති. අපි මේ පොළොවේ උපදින විට අම්මාගේ  තාත්තාගේ ආදරය පමණයි දැනෙන්නේ ආගම් භේද කිසිවක් අප දකින්නේ නැත. ඒ වගේ ආගම් ජාති භේද නොසලකා අපි එකිනෙකාට සහයෝගයෙන් සිටිමු. මිනිසා හැදුණොත් පමණි රට හැදෙන්නේ. එය මතක තබාගෙන අපිත් එක මවකගේ දරැවන් ලෙසින් සිටිමු. එයින් රට පමණක් නොව අපගේ ජීවිත ද සුන්දර වනු ඇත.

නිපුනි කෞශල්‍යා
9 ශ්‍රේණිය,
ව/ඉ/ ආදර්ශ මහා විද්‍යාලය.

දින පොත