Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අපි ඉගෙන ගන්නේ ඇයි?

  • 2019-11-29 13:50:38
  • 0 Comments

අපි ඉගෙන ගන්නේ සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කර ගැනීම සඳහා වේ. මිනිසුන් වන අප උපතේ සිට මරණය දක්වා කුමන හෝ දෙයක් ඉගෙන ගනියි. 
අපි ඉගෙනීමේ දී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අනතුරැව ද්විතීයික අධ්‍යාපනයකට යොමු වි වෘත්තීය අධ්‍යාපනයකට යොමු වන්නේ අපේ හැකියා හා දක්ෂතා වර්ධනය කර ගැනීම සඳහා වේ. අපි ඉගෙනීමේ තවත් අරමුණක් වන්නේ අපේ හැකියා හා දක්ෂතා වර්ධනය කර ගැනීම වන අතර මේ සියල්ලන්ගෙන් ම අපි බලාපොරොත්තු වන්නේ අපේ අනාගතය යහපත් ලෙස සකසා ගැනීමට ය. 
විධිමත් අධ්‍යාපනයෙන් ද අවිධිමත් අධ්‍යාපනයෙන් ද සාමාජයීය අත්දැකීම් මගින් ද අපි ජීවිතය සාර්ථක කර ගනු ලබයි.
තවද අපි ඉගෙන ගන්නේ අපේ ආකල්ප,සිතුම් පැතුම් ගොඩනගා ගැනීම සඳහා වේ. ඒ වගේ ම පෞරැෂ වර්ධනය සඳහාත් ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමටත් නිර්මාණශීලීත්වය ගොඩනගා ගැනීමටත් සමබර ජීවන රටාවකට හුරැවිමටත්.හැකියාව ලැබෙනු ඇත.
ළමා අවධියේ දී නිසි දේ නිසි පරිදි ඉගෙනීමටත් වැඩිහිටියන් වූ පසු උගත් දෙයින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමටත් අපි අධිෂ්ඨාන කර ගනිමු.

නෙත්මි සිතාරා
6 ශ්‍රේණිය,
සී.    ඩබ්ලිවු. ඩබ්ලිවු. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, වලල්ලාවිට. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.