දිරා ගිය කුඩය
- 2020-07-02 18:08:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීට කලකට ඉහත මම බෙහෙවින් අලංකාර මල් වැටුණු රෙද්දකින් සැරසී සිටියෙමි. මම ඒ දිනවල කාන්තාවගේ අතේ රුඳෙමින් ඇයට මනා සේවයක් සැපයුවෙමි. ඇයව හිරැගේ චණ්ඩ රශ්මියෙනුත් මහ වර්ෂාවෙනුත් ආරක්ෂා කළ මම ඇයට කදිම ආරක්ෂකයෙක් වූයෙමි. ඒ කාන්තාව සමග ඇය යන යන තැන ආඩම්බර ලීලාවෙන් ගමන් කිරීමට මම ඉතා ප්‍රිය කළෙමි. කාලය ගතවීමත් සමග මගේ අලංකාර රෙද්ද අවපැහැ ගැන්වී ඉරී යන්නට විය. මා ඉවතට ලූ ඇය තවත් කුඩ යාළුවෙකු ගෙන ඒම නිසා අද මම අවලංගු කාසියක් මෙන් ගෙයි මුල්ලට වී දුකසේ කල් ගෙවමි.
නෙත්මි නවෝද්‍යා ගිම්හානි
8 ශ්‍රේණිය,
ර/ ඇඹි/කොළඹගෙආර මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments