පොදු දේපළ සුරකිමු
- 2019-11-29 13:52:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපි සැවොම පොදුවේ පරිභෝජනයට ගන්නා සියලුදේ පොදු දේපළ වශයෙන් නම් කරමු. තමාට පමණක් අයත් පෞද්ගලික දේපළ සුරුකීම සම්බන්ධයෙන් මිනිසාට වඩා හපනෙක් තවත් නැත.
බස් නැවතුම්පොළ, දුම්රියපොළ, අප ඉගෙන ගන්නා පාසල්, රජයේ කාර්යාල, රෝහල්, පූජනීය ස්ථාන පොදු දේපළ අතරින් කිහිපයකි.
මෙම පොදු දේපළ තනි අයකුට නොව සැමට ම අයිති ය. පොදු දේපළ ආරක්ෂා කිරීම අපේ වගකීමකි. මෙම සම්පත් නැවත ලබාගැනීම වැයවන්නේ රටේ සංවර්ධනයට යොදන මුදල යි. එය රටේ ම දියුණුව ආපස්සට හැරවීමකි.
ලිනොලි සෙයාරා
7 ශ්‍රේණිය,
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය,
කොළඹ 7.
Reply To:
Name - Reply Comment
0 Comments