පොලිතින් සහ ප්ලාස්ටික්වලින් තොර රටක්
- 2019-11-22 13:41:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොලිතින් යනු නොදිරන ද්‍රව්‍යයකි. එම නිසා අප පොලිතින් පරිසරයට නොදැමිය යුතු ය. පොලිතින් පරිසරයට දැමීමෙන් පරිසර දූෂණය සිදු වේ. ඒ නිසා පොලිතින් බඳුන්වලට දැමිය යුතු යි. මේ නිසා පස ද නිසරැ වේ. පරිසරයට පොලිතින් මුදා හරින රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක සිටියි. වර්තමානයේ සිරීපාදයෙන් මිලියනයකට අධික ප්‍රමාණයක් සොයා ගැනිණි.
එසේ ම ප්ලාස්ටික්. යෝගට් කෝප්ප වැනි දේ පරිසරයට බැහැර කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විශාල ගැටලුවක් මතු වී ඇත. මේ සඳහා කඩිනම් පියවර ගත යුතු ය. ඒ සඳහා ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන සාදා ඒවාට ප්ලාස්ටික් බැහැර කිරීමෙන් අපට පරිසරය රුකගත හැකි ය. මේ පරිසර විනාශයට මූලික හේතුව මිනිසා ය. නිවැරුදි විකල්ප යොදා ගන්නේ නම් අපට පරිසරය රුකගත හැකි වනු ඇත.
කෙමිර හසින්ද හෙට්ටිආරච්චි
5 ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය,
කොළඹ 10.
Reply To:
Name - Reply Comment
0 Comments