මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ දා
- 2020-04-05 12:01:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණ දා
------------------------------------------------
1. නිවේදකයා ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මගේ නම කියවුවේය.
2. මගේ තාත්තා එවිටම මා සිප වැළඳ ගත්තේය.
3. මගේ අම්මාට ඇඬුණු බව මම හොඳින්ම දැක්කෙමි.
4.මම වේදිකාවට නැගීමේදි මගේ යහළුවන් මට අත්පොළසන් දෙනවා දැක්කෙමි.
5. මට ලාංඡනය පළඳවන විට මගේ පාසලට කීර්තියක් අත්කර දීමට මම ඉටා ගත්තෙමි.
6. මට ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමට සහය දුන් දෙමාවුපියන්ටත්, පවුලේ ඥාතීන්ටත්, පාසලේ ගුරු මණ්ඩලයටත් මගේ යහළුවන්ටත් මම ගෞරවය පුදකර සිටිමි.
---------------------------------
ඊ.ඒ.ඔවිදු නෙතුමිණ ලංකාආරච්චි
5 සමන්,
කෑ/දැදිගම ප්‍රාථමික විද්‍යාලය,
තුංතොට.
Reply To:
Name - Reply Comment
0 Comments