මා දුටු කැලේ හෝටලේ
- 2019-11-29 10:07:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔන්න එකෝමත් එක කැලෑවක හෝටලයක් තිබුණා. දවසක් හෝටලයට නයිහාමි ආවා. එයා ඇහුවා මට මෙහෙ ටික දවසකට ඉන්න පුළුවන් ද කියලා. කාට ද දන්නවාද කිවුවේ. ‘හොඳයි හොඳයි‘ එයා කිවුවා. එහෙ තව ඇවිත් හිටියා කටුස්සා, සිකනලා එහෙමත්. ඉතින් නයිහාමිගෙ නැට්ටේ කටුවක් ඇනුණා. එයා දඟලපු පාරට හෝටලේ කැඩුණා. ඒකට තරහ ගිය වේයන්ගේ රජතුමා නයිහාමිව හෝටලයෙන් එළියට දැම්මා.
ප්‍රාර්ථනා සංදීපනී
3 ශ්‍රේණිය,
මා/ඇල්කඩුව සිංහල විද්‍යාලය,
ඇල්කඩුව.
Reply To:
Name - Reply Comment
0 Comments